අප්‍රේල් 20, 2025
tami eng youtube  twitter facebook

    කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 3395ක්

    ඔක්තෝබර් 04, 2020

    කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 3395ක් දක්වා වර්ධනය වී තිබේ.

    ඊයේ (03) දිනයේ දී අලුතෙන් කොවිඩ් 19 ආසාදිතයින් 07ක් වාර්තා විය.

    කටාර් සිටෑක් අයෙක්කුවේට් සිට දෙදෙනෙක්, එක්සත් අරාබි එමිර් රාජ්‍යේ සිට පැමිණි ඉන්දියන් ජාතික නාවිකයෙක් සහ තවත් පුද්ගලයෙක් ,රතු මුහුද ප්‍රදේශයෙන් පැමිණි මුහුදු ආරක්ෂකයෙක් ඔමාන් සිට පැමිණි එක් අයෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

    මේ වනවිට 3254ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවත් 128ක් රෝහල්වල ප්‍රතිකාර ලබයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya