මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

    දෙවැනි පාසල් වාර නිවාඩුව ඔක්තෝබර් 05 සදුදා සිට...

    ඔක්තෝබර් 04, 2020

    මාධ්‍ය නිවේදනය

    දෙවැනි පාසල් වාර නිවාඩුව ඔක්තෝබර් 05 සදුදා සිට...

    දිවයිනේ සියලුම පාසල් සඳහා ඔක්තෝබර් මස 09‍ වැනිදා සිට ආරම්භ වීමට තිබූ දෙවැනි පාසල් වාර නිවා‍ඩුව, 2020 ඔක්තෝබර් 05 වන සදුදා දින සිට ආරම්භ වේ.

     

    මාධ්‍ය ඒකකය
    අධ්‍යාපන අමාත්‍යාංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya