මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    කැලණිය විශ්වවිද්‍යාලය ගම්පහ වික්‍රම ආරච්චි සහ නයිවල තාක්ෂණ විද්‍යාලය සතියක් වසයි

    ඔක්තෝබර් 04, 2020

    කැලණිය විශ්වවිද්‍යාලය,ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද ආයතනය,නයිවල තාක්ෂණ විද්‍යාලය හෙට (05) සිට සතියක් වසා දැමෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

     

    ඒ අනුව නේවාසිකාගාරවල සිටින සිසුන් හැකි ඉක්මනින් තම නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිසුන්ගෙන් ඉල්ලා සිටියි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya