මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

    මී තොටමුල්ල කසළ කන්ද ආශ්‍රිත ප්‍රදේශය නාගරික උද්‍යානයක් බවට පත් කර සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක්

    ඔක්තෝබර් 06, 2020

    මී තොටමුල්ල කසළ කන්ද ආශ්‍රිත ප්‍රදේශය නාගරික උද්‍යානයක් බවට පත් කර සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ වත්මන් රජය ඉදිරියට ගෙන යන බව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කුණු කඳු තිබූ ප්‍ර දේශ සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් බොහෝ මත පැවතුණු බවත් ලෝකයේ

    බොහෝ දියුණු රටවල් භාවතා කරන ක්‍රමවේදය වන නාගරික උද්‍යානයක් බවට පත් කිරීමේ ක්‍රමවේදය වඩාත් සුදුසු බවද රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිළි කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya