දිවුලපිටිය කොවිඩ් 19 ආසාදිත පොකුරෙන් මේ දක්වා ආසාදිතයින් 567ක් වාර්තා වී තිබේ. ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක් කර තිබේ.