ඇතැම් පුද්ගලයන් අත්අඩංගුවට ගත් පසු චෝදනාවක් නැති නම් නිදහස් කිරීම සිදු වන බවද අමාත්‍යවරයා පැහැදිළි කළ අතර නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතේ මෙම සිද්ධිය සම්බන්ධව නැවත පරීක්ෂණ සිදු වෙමින් පවතින බවත් අවිශ්වාස කළ පමණින් කිසිවෙක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගත නොහැකි බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.
මේ පිළිබඳව යම් සාක්ෂියක් ඇතොත් එය ඉදිරිපත් කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.