කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය වැලැක්වීමේ පියවරක් ලෙස 2020 ඔක්තෝම්බර් මස 07,08 හා 09 යන දිනවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවන බව දන්වා සිටිමි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙතින් ලබා ගත යුතු සේවාවන් සදහා රාජකාරී වේලාවන් වන පෙ:ව 8.00 - ප:ව 4.30 දක්වා පහත දුරකථන අංක මඟින් හෝ ඊ-මේල් මඟින් අදාල අංශ සම්බන්ධ කොට ගෙන කටයුතු සලසා ගන්නා මෙන් මහජනතාව ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
අංශය දුරකථන අංකය
ගමන් බලපත් අංශය
0707101060
0707101070
පුරවැසි අංශය 0707101030
විදේශ දූත මණ්ඩල අංශය
0115329233
0115329235
වීසා අංශය 0707101050
dc This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ac This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ac This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ac This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
තොටුපල අංශය 0777782505
පාලක ජනරාල්
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව