ගම්පහ පොලිස් කොට්ඨාශයට,කැලණිය පොලිස් කොට්ඨාශයේ කඳාන සහ ජා- ඇල පොලිස් බලප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇත.