අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය සහ පහ වසර විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමට මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.
සෞඛ්‍ය මාර්ගෝපදේශ සඳහා මුල්තැන දෙමින් විභාගය නියමිත දිනට රජය තීරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.මේ අවස්ථවේ අනියත බියක් ඇති නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටි අතර දරුවන් වෙනුවෙන් මේ අවස්ථවේ අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාරය කපිල පෙරේරා මහතා සඳහන් කළේ ය.
වැඩි විස්තර බලාපොරොත්තු වන්න