දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 10ක් හඳුනාගනී.ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් වෙයි.සමස්ත ආසාදිතයින් ගණන1044කි