මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා,මේ බව කීය.
අත්අඩංගුවට ගත් අය හෙට (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත යොමු කිරීම කිරීමට කටයුතු කරන බවද කීය. වැරදි පුවත්වලට නොරැවටෙන ලෙසත් එවැනි පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ ශෙයර් කිරීම ෆෝවඩ් කිරීම නොකරන ලෙසත් ජනතවගෙන් ඉල්ලා සිටි අජිත් රෝහණ මහතා,අසත්‍ය පුවත් නිර්මාණය කර වාර්තා නොකරන ලෙස ද ඉල්ලීමක් කළේ ය. එවැනි සිදුවීම් විමර්ශනය කර එවැනි අය අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද පැවසීය.