මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ නව මහාභාරකාරවරයා පත් කෙරේ

    ඔක්තෝබර් 12, 2020

    ශ්‍රී ලංකාවේ නව මහාභාරකාරවරයා ලෙස නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා පත් කෙරේ.

    ශ්‍රී ලංකාවේ නව මහාභාරකාරවරයා ලෙස නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා පත් කර තිබේ.

    ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා  අතින් අද ( 12) අධිකරණ අමතාංශයේදී ඊට අදාළ පත් කිරීමේ ලිපිය ලබා ගැනීම සිදු විය.
    නීතිඥ වරයෙකු ලෙස වසර 25 ක පළපුරුද්දක් ඇති ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහා භාරකාර ලෙස හා ශ්‍රී ලංකාවේ මහාභාරකාර තැනගේ නීති උපදේශක ලෙස කටයුතු කර ඇත.
    අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හා අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (නීති ) තනතුරේ ද නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා කටයුතු කර තිබේ.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya