මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා සඳහන් කළේ,මෙම කමිටුව මඟින් මේ සම්බන්ධයෙන් මූලයන් සොයා ගැනිමට හැකි වෙතැයි බලාපොරෝත්තු වන බවයි.
දැනට වාර්තා වන අන්දමට මෙම සියලු ආසාදිතයින් මිනුවන්ගොඩ කොයිඩ් පොකුරට සම්බන්ධයක් පවතින බවත්,එසේම මේ වනවිට රජය මේ වෙනුවෙන් විශාල කැපකිරිමක් කරන බවත්, දිනකට පී.සී ආර් පරික්ෂණ 7000ක් පමණ සිදු කරන බවත් කීය.
එසේම ,රජයේ රෝහල්වල ආසාදිතයින්ට ප්‍රතිකාර සළසා දෙමින් රජය ලෙසින් මෙම කටයුත්ත මනාසේ කළමණාකරණයක් සිදු කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය..