මුලතිව් ප්‍රදේශයේ නීතිවිරෝධි අයුරින් ගස් කැපීමක් සිදු කිරිම සම්බන්ධයෙන් එය වාර්තා කිරිමට ගිය මාධ්‍ය වේදීන් දෙදෙනෙකුට එම ස්ථානයේ සිටි පුද්ගලයින් පහර දිමක් සිදු කර ඇති බවට වාර්තා වී තිබේ.
මේ සම්බන්ධයෙන් අපක්ෂපාත් පරික්ෂණයක් සිදු කිරීමට පොලිසියට උපදෙස් ලබා දී ඇතැයි අද(13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදි මාධ්‍ය වේදියෙකු නැඟු පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.