අද (13) රාත්‍රිය වන විට දිවුලපිටිය කොවිඩ් ආසාදිත පොකුරේ සමස්ත ආසාදිත ගණන 1591ක් දක්වා වාර්තා විය.
මේ වනවිට 1697ක් රෝහල්වල ප්‍රතිකාර ලබන අතර 3328ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
මුළු දිවයිනෙන් ම මේ වනවිට වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5038ක් ලෙස වාර්තා වී තිබේ.