එමෙන් ම අද (15) වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 88ක පුද්ගලයන් 9703ක් නිරෝධායනය වෙමින් සිටියි. අද (15) දින තම නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයන් 254ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටත්ව යෑමට නියමිතය. තවද අද උදෑසන දෝහා කටාර් සිට පැමිණි පුද්ගලයන් 34ක් යුද හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථන වෙත පිටත් කර යැවීමට කටයුතු කර තිබේ.