ඔවුන් සියලු දෙනා විදෙස් රටවලින් පැමිණ නිරෝධායනය වූ පුද්ගලයින් වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 29 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.