ඒ අනුව මෙතෙක් අත් අඩංගුවට පත් සමස්ත සමස්තය ගණන 203ක් වෙයි.පොලිස් භාරයට පත්ව ඇති වාහන ගණන 40කි. නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද දිනයේ දී ආහාර වෙළඳ සැල් සහ ඖෂධ සැල් විවෘත නොකෙරෙන බවද කී අජිත් රෝහණ මහතා,සැමවිටම දුරස්ථභාවය,මුව ආවරණ පැලදීම,අත් සාදාගැනීම වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.