මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5475ක්

    ඔක්තෝබර් 18, 2020

    මුළු දිවයිනෙන් ම මේ වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5475ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

    ඒ අනුව 2067ක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබටි. පූර්ණ සුවය ලැබූ පිරිස 3395කි.

    ඊයේ දිනය වන විට දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් පමණක් ආසදිතයින් 2014ක් වාර්තා වී තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya