ඒ අනුව මේ දක්වා අත් අඩංගුවට පත්ව ඇති සමස්ත ගණන 265කි. වාහන සංඛ්‍යාව 48කි. මෙතෙක් දිනකට වැඩිම අත් අඩංගුවට ගැනීම් 53ක සඞඛාව බව අජිත් රෝහණ මහතා පවසයි. මෙම පිරිස සීදූව,ගම්පහ, දොම්පේ යන ප්‍රදේශවලින් අත් අඩංගුවට ගෙන තිබේ.
තවදුරටත් නිරෝධයන ඇදිරිනීතිය ක්‍රියාත්මක බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,සැමවිට නිරෝධායන නීතීවලට ගරු කරමින් සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කරන ලෙස මහජනතාවට දන්වා සිටියේ ය.