රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී zoom තාක්ෂණය උපයෝගී කරගනිමින් පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා, සම්පුර්ණ ව්‍යාස්ථාවක් අලුතින් ගෙන ඒමේ වැඩපිළිවෙළකට අවතිර්ණ වී තිබෙන බවත්, මෙ වන විට විද්වත් මණ්ඩලයක් ඒ සඳහා පත් කර ඇතැයි ද පැවසිය.
ඒසේම,මේ සම්බන්ධයෙන් ඉදිරි මාස 6 තුළ සම්පුර්ණ කෙටුම්පතක් ලැබෙනු ඇතැයි විස්වාස කරන බවද සඳහන් කළ අමාත්‍යවරයා ,ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බව ද පැවසීය.