20 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (21) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.
පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ කළේ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසිනි.
අද දිනට නියමිත වාචික ප්‍රශ්න සාකච්ඡා කිරීම වෙනත් දිනකට කල් තබනු ලැබීය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය-
https://www.parliament.lk/uploads/bills/gbills/scdet/6176.pdf
20 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන පනත් කෙටුම්පත
https://www.parliament.lk/uploads/bills/gbills/sinhala/6176.pdf