වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා වෙත සහකාර වන සංරක්ෂක හා වන සම්පත් සංරක්ෂකයන්ගේ වෘත්තීය සංවිධානයෙහි ප්‍රධාන ලේකම් එච් ලලිත් ඒ. ගමගේ මහතා විසින් ''වන සංරක්ෂණ ආඥා පනතේ ඇති නීති අත්පොත'' පසුගියදා පිළිගැන්වූයේය.
වන සංරක්ෂණ නීති අත්පොත වනජීවී ඇමතිට පිළිගැන්වෙයි