අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ් රි මහතා විසින් ඊයේ (21) පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කළේ ය.
අද දින විවාදය ප.ව 7.30 දක්වා පැවැත්වෙන අතර ඉන් පසුව කාරක සභා අවස්ථාවෙන් අනතුරුව ඡන්ද විමසීම සිදු කෙරේ.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයේ දිනට විවාදය අද (22) පැවැත්වෙයි.