වෙළඳ සැලෙට පැමිණි අයෙක් වේ නම් එම තැනැත්තන්ට රෝග ලක්ෂණ පැවැතිය හැකි බවත් ආසාදනය වීමක් සිදු විය හැකි බවත් ඒ පිළිබඳව සැළකිලිමත් වන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙයි.
විභාග සඳහ යන දරුවන් වෙනුවෙන් නිරෝධයන ඇදිරි නීතිය බල නොපාන බවත් අත්‍යාවශ්‍ය සේවා සඳහා කැඳවා ඇති අයට හැදුනුම් පත ඔබයෝගී කරගනිමින් ගමන් කළ හැකි බවත් දන්වා සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.