පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීරණයේ කොවිඩ් 19 ආසාදිතයන් හා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීම සඳහා ඊයේ(22) පැවති මාධ්‍ය හමුව අතරතුරදී යුද හමුදාපතිවරයා මේ පිළිබඳව ප්‍රකාශ කළේ ය
පොදු මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නිරෝධායන ඇදිරි නීතිය හා හුදෙකලා කිරීම් සිදුකර ඇති බැවින් එම ප්‍රදේශ වල ජීවත්වන සියලු දෙනා එයට අනුගත වෙමින් කටයුතු කරමින් නිරෝධායනය හෝ නිවෙස් වලට වී රැඳී සිටින ලෙසට යුද හමුදාපතිවරයා තවදුරටත් ඉල්ලා සිටියේ ය