යෝජනාවට පක්ෂව- ඡන්ද 87ක් සහ විපක්ෂව 17ක් ලැබුණි. ඡන්දය විමසීමක් අවශ්‍ය බව විපක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් ඉල්ලීමක් සිදු කළේ ය.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා,එම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් අතරින් කාරක සභාව විසින්ම තෝරාපත් කරගැනීම සඳහා වූ යෝජනාව අද (23) පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි.