විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ යෝජනාව සභාව වෙත ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කළේ ය.
විවාදය සවස 4.30 දක්වා පැවැත්වීමට නියමිතය. පාර්ලිමේන්තුව නොවැම්බර් 03 පෙ.ව.10.00ට යළි රැස්වෙයි.
කොවිඩ් 19 පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදය ආරම්භ වෙයි.