මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook

    ශාලාව රෝහලෙන් පැනගිය කොවිඩ් සැක රෝගියා බොරැල්ලෙන් සොයා ගනී

    ඔක්තෝබර් 23, 2020

    කොස්ගම ශාලාව රෝහලෙන් පැන ගිය කොවිඩ් 19 ආසාදිත බවට සැක කරන රෝගියා බොරැල්ල ප්‍රදේශයේ සහශ්‍ර පුර නිවාස සංකීර්ණයේ නිවසක සිටිය දී සොයාගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    මොහු වයස 26 වියැති තරුණයෙකි. මොහු විසින් නිරෝධායන නීති යටතේ වරදක් සිදු කර ඇතැයි කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මකකරන බවද සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya