මේ දක්වා පොලිස් භාරයට පත් සමස්ත ගණන 759ක් බවත් වාහන 110ක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ගත වූ පැය 24 තුළ වාහන 17ක් ද පොලිස් භාරයට පත්ව තිබේ. මොවුන් සියලු දෙනාට නිරෝධායන නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරන බව ද පැවසීය.
ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයන් 71ක් පොලිස් භාරයට පත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.