මාළිගාවත්ත,කෙසෙල්වත්ත,ඩෑම් වීදිය,ආදුරුප්පු වීදිය සහ වෙරළබඬ පොලීසිය යන පොලිස් වසම් සඳහා නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇදිරි නීතිය පනවයි