කොළඹ කොටුව කොට්ඨාශයට නිරෝධායන ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් සියලු රත්‍රී තැපැල් දුම් රිය නැවත දැනුම් දෙන තුරු අවලංගු කෙරේ- ශ්‍රී ලංකා දුම් රිය සේවය
සියලු දුර ගමන් සේවා දුම්රිය සහ නගරාන්තර සීඝ්‍ර ගාමී දුම්රිය ඔක්;26 දින සිට අවලංගු කෙරේ- ශ්‍රී ලංකා දුම් රිය සේවය
ප්‍රධාන මාර්ගයේ,පුත්තලම මාර්ගයේ,කැලණිවැලි මාර්ගයේ සියලු කාර්යාල දුම්රිය සහ මඟී දුම් රියන් ඔක්:26 දින සිට අවලංගු කෙරේ- ශ්‍රී ලංකා දුම්රිය සේවය
මුහුදුබඬ මාර්ගයේ ඔක්;26 සිට දුම්රිය ගමන් වාර 06ක් පමණක් ධාවනය වන අතර එම දුම්රියයන් කොල්ලුපිටිය දක්වා පමණක් ධාවනය වෙයි-ශ්‍රී ලංකා දුම්රිය සේවය