අද දිනය (26) වනවිට නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායන ක්‍රියාවලින් අවසන් කළ පුද්ගලයින් ගණන 57427කි. නිරෝධායන මධ්‍යස්ථාන 73ක පුද්ගලයින් 8421ක් තවදුරටත් නිරෝධායනය වෙයි.
ඊයේ (25)දිනය තුළ පී සී ආර් පරීක්ෂණ 9189ක් සිදු කරයි. ශ්‍රී ලංකාව තුළ මේ දක්වා පී සී ආර් පරීක්ෂණ 450 836ක් සිදු කර ඇත.
- කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය