නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ආහාර හා ඖෂධ සැල් සතියට දින 2ක් පෙ.ව.8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබේ:
ගම්පහ දිස්ත්‍රික්කය- සඳුදා සහ බ්‍රාස්පතින්දා
කොළඹ දිස්ත්‍රික්කය- අඟහරුවාදා සහ සිකුරාදා
කළුතර දිස්ත්‍රික්කය- සඳුදා සහ බ්‍රාස්පතින්දා
කුරුණෑගල දිස්ත්‍රික්කය- අඟහරුවාදා සහ සිකුරාදා -