සියලු සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල සහයෝගයෙන් දරුවන්ගේ විභාග කටයුතු අවසන් වන තෙක් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් විභාගයට පෙනී සිටින්නට උපරිම සහාය ලබාදෙන බවත්, විභාග කටයුතු සඳහා යොදා ඇති ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයත්, දුම්රිය දෙපාර්තුමේනතුවත් ප්‍රවාහන කටයුතු බධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා පවසයි.