අද (29) පෙරවරු 11.30 ට පමණ කතානායකවරයා සිය අත්සන යෙදූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සඳහන් කරයි.
ඒ අනුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද සිට බලාත්මක වෙයි.
පාර්ලිමේන්තුවේ සම්මත වූ 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අත්සන් තබයි