ඒ අනුව හින්දු ආගමික කටයුතු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුර සඳහා හිටපු අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා පත් කර ඇති අතර හින්දු ආගමික කටයුතු අග්‍රාමාත්‍ය උපදේශක ලෙස ආචාර්ය ජේ.එම්.ස්වාමිනාතන් මහතා පත් කර ඇත.
අග්‍රාමාත්‍යතුමා අතින් නව පත්වීම් ලද අග්‍රාමාත්‍ය උපදේශකවරු 29 දින අරලිගය මන්දිරයේදී සිය පත්වීම් ලිපි ලබා ගත්හ