මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මේ දක්වා පුද්ගලයින් 1480ක් අත් අඩංගුවට පත්ව තිබෙන බවය.
වාහන 40ක් ඊයේ පොලිස් භාරයට පත්ව තිබේ. මේ දක්වා පොලිස්භාරයට පත්ව තිබෙන වාහන සංඛ්‍යාව 218කි.
එමෙන් ම පසුගිය දින 14 තුළ නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේ දී යන් සහනයක් ලබා දී තිබූ බවත් එම සහනය ඊයේ දින සිට ඉවත් කළ බවද ඒ අනුව නිරෝධායන නීතිය කඩ කළ,මුහුණ ආවරණ නොපැලදී, දුරස්ථභාවය පවත්වා නොගත් පුද්ගලයින් 39ක් ප්‍රථමවරට අත් අඩංගුවට පත් බවත් ඉදිරියට මේ නීතිය ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරය ප්‍රකාශ කළේ ය.