රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කටයුතු කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මකයි- ඇතැම් පාර්ශවයන් විසින් සිදු කරන පදනම් විරහිත ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවක් නොමැත- රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්