ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ඇඳිරි නීති බලපත්‍ර වෙනුවට සේවා හැඳුනුම්පත යොදාගත හැකි ආයතන 80 ක් වැඩබලන පොලිස්පතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.