වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත අනුව ඊයේ (01) රාත්‍රී 9.50 වනවිට මෙම සංඛ්‍යාවට ළඟා වී තිබේ. පූර්ණ සුවය ලැබූ පිරිස 4905ක් වන අතර මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6134ක් වෙයි. ඊයේ සිදු වූ කොවිඩ් 19 ආසාදිත මරණයත් සමඟ මෙතෙක් වාර්තා වූ මරණ ගණන 21කි.
මුළු දිවයිනෙන් ම වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 11060ක් දක්වා ඉහළ ගොස් තිබේ.