ඒ අනුව, දෙවැනි වාර පාසල් නිවාඩුව නොවැම්බර් 23 දා දක්වා දීර්ඝ කර තිබේ. වත්මන් කොරෝනා වෛරස ව්‍යාපත්වීම සලකා බලා මෙම තිරණය ගෙන තිබේ.
මේ මස 9 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ දෙවැනි වාරයේ පාසල් නිවාඩුව තවත් සති දෙකකින් දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.