කොළඹ ලේඩි රිජ්වේ ළමා රෝහලෙන් එක් දිනක් තුළ කොවිඩ් 19 රෝගීන් 30 වාර්තා වී නෑ:රෝහලේ සියලු ප්‍රතිකාර ආරක්ෂිතයි:කිසිදු අනියත බියකින් තොරව රෝහල භාවිත කරන්න- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
කොළඹ ලේඩි රිජ්වේ ළමා රෝහලෙන් කොවිඩ් 19 ආසාදිත දරුවන් හා භාරකරුවන් 30 ආසන්න සංඛ්‍යාවක් වර්තා වූ බව කියන පුවත සම්බන්ධ පැහැදිළි කිරීම