ඊයේ (7) දින රාත්‍රී 10.00 වනවිට පුද්ගලයින් 7723ක් පූර්ණ සුවය ලබා තිබේ. තවත් පුද්ගලයින් 5662ක් ප්‍රතිකර ලබමින් සිටියි. මේ වනවිට කොවිඩ් 19 ආසාදිත මරණ 34ක් වාර්තා වී තිබේ. ඊයේ දිනය තුළ පමණක් මරණ 04කි. දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් 19 පොකුරෙන් ඊයේ දිනය අවසන් වනවිට ආසාදිතයින් 9492ක් වාර්තා වී තිබුණි.