කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මඟී බස් රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස බස් ධාවකයින් සඳහා සහන සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වෙයි