කොවිඩ් -19 ආසාදිත මරණ 04ක් වාර්තා වෙයි: මියගිය අය අතර පිරිමි තුනක් සහ කාන්තාවක් වෙයි: ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 40 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දන්වා සිටී