මුදල් අමාත්‍යවරයා ලෙස එකොළොස්වැනි වරට මෙවරත් විසර්ජන පනත් කෙටුම්පතක් විවාදය සඳහා ඉදිරිපත් කරන බව කී අග්‍රමාත්‍යවරයා, මෙවර පනත් කෙටුම්පත වඩා වෙනස් මුහුණුවරක් ගන්නා බව සඳහන් කළේ ය.
අතුරු සම්මත ගිණුම් හතරක් අන්තර් ගත විසර්ජන පනතක් වීම හා ඒ ආශ්‍රිතව රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කිරීම පිළිබඳ ගිණුම් වාර්තාවක් වීම නිසා බව කීය. එමෙන් ම වෙනත් රජයන්ට වඩා ගෝඨාභය රාජපක්ෂ රජය අභියෝගයන්ට මුහුණ දුන් බවද පෙන්වා දුන්නේ ය.
සම්පූර්ණ කතාව පසුව බලාපොරොත්තු වන්න....