චී ජෙන්හොං මහතා, 2020 නොවැම්බර් 19 වැනි දින පෙ.ව. 11.00 ට කොළඹ ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිරිනැමීය.
විදේශ අමාත්‍යාංශය
ශ්‍රී ලංකා රජයේ එකඟතාවයෙන් යුතුව, මහජන චීන සමූහාණ්ඩුවේ රජය විසින් මහජන චීන සමූහාණ්ඩුවේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස චී ජෙන්හොං මහතා පත් කර තිබේ. චන් ෂුවේයුවෑන් උතුමාණන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස පත් කරනු ලැබ ඇත.
චී ජෙන්හොං මහතා, 2020 නොවැම්බර් 19 වැනි දින පෙ.ව. 11.00 ට කොළඹ ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිරිනැමීය.
විදේශ අමාත්‍යාංශය