2021 වසර සඳහා වන අයවැය පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. ඒ අනුව නොවැම්බර් 18 සිට 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත් වෙයි.
දෙවැනිවර කියවීමේ විවාදයෙන් අනතුරුව නොවැම්බර් 23 වනදා සිට කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පැවැත්වෙන අතර එය අවසන් වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 10 වනදා ය. එදින පස්වරු 5ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.