මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක නාපාන පේමසිරි මහනායක මහා ස්වාමින්වහන්සේ අපවත්වීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ ශෝකය පළ කෙරේ

    නොවැම්බර් 21, 2020

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක නාපාන පේමසිරි මහනායක මහා ස්වාමින්වහන්සේ අපවත්වීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ ශෝකය පළ කෙරේ

    මහනුවර, හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර මහා පිරිවෙනේ අධ්‍යක්ෂ හා විහාරාධිපති, ශාසනසෝභන, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, සිරි සීලවංශ වංශාලංකාර, ශාසනකීර්ති ශ්‍රී, රාජකීය පණ්ඩිත,විනයාචාර්ය,විනයවිශාරද, අග්‍ගමහාපණ්ඩිත, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක ධුරන්ධර, අතිගෞරවාර්හ නාපාන පේමසිරි මහනායක මහා ස්වාමින්වහන්සේ අපවත්වීම සම්බන්ධ ශෝක යෝජනාව අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ශෝක යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya